Friday 24 June 2016

15) රටවල් 162ක මහා බැංකු වල නම්....

Afghanistan Central BankBank
of Afghanistan
Albania Central BankBank
of Albania
Algeria Central BankBank
of Algeria
Argentina Central BankCentral Bank
of Argentina
Armenia Central BankCentral Bank of
Armenia
Aruba Central BankCentral Bank
of Aruba
Australia Central BankReserve Bank

14) ලෝකයේ මිල අධිකම පළදනා....

ලෝකයේ එක එක ලස්සන දේවල් තියනවනේ. අපි අද ඔයගොල්ලොන්ට කියන්න යන්නේ ඒවගේ ලස්සන දෙයක් ගැන. මොනවද දන්නවා ද ? ලෝකයේ මිල අධිකම ඒ වගේම වටිනා කමින් සහ නිමාවෙන් උසස්ම ආභරණ සහ පළඳනා ගැන තමයි අපි ඔයගොල්ලොන්ට කියන්න යන්නේ. මේ තියන සමහර දේවල් ගැන නම් ඔයගොල්ලෝ අහලත් ඇති.

13) නවතම Fitness tracker එකක්....

දවසින් දවස අලුත් අලුත් තාක්ෂණික මෙවලම් අපේ සමාජයට හඳුන්වාදීම සිදුකෙරෙනවා. ඒ වගේම වෙනදාට වඩා මේ තාක්ෂණයත් සමඟ ජීවිතය හැඩගස්වා ගැනීමටත් බොහෝ දෙනා උනන්දු වෙනවා. තමන්ගේ ව්‍යායාම් කටයුතු ආදිය සිදුකිරීමේ රටා පිළිබඳව තොරතුරු එක රස කිරීමටත් සෞඛ්‍ය තත්වය පිළිබඳව වාර්තා තබාගැනීමටත් බොහෝ දෙනා විවිධ උපකරණ පළඳිනවා. හැබැයි මේ උපකරණ පැළඳ සිටින බව තමාට හෝ අනෙක් අයට පෙනෙන්නේ නැතිනම් එය තවත් අපූරු දෙයක් ලෙස සලකන්න පුළුවන්.

12) නවතතම පොලිස් රොබෝ යන්ත්‍රය....

C.R.A.B. ලෙස හඳුන්වන මේ නවතම රොබෝ බලඇණිය හඳුන්වා දීමත් සමඟම පොලිසිය 21වෙනි සියවසට විප්ලවකාරී වෙනසක් සමග පැමිණියා යයි අර්ථකථනය කල හැක. C.R.A.B. නම් මේ රොබෝ පද්ධතිය හා ඒ ආශ්‍රිත කෘතීම බුද්ධිය නිර්මාණය කිරීම ඉතා රහසිගතව වසර 12ක් පුරාවට සිදුකෙරි තිබෙන්නේ Dalton/Stanley සහ Omni-Corp යන සමාගම් දෙකේ අනුග්‍රහයෙනි. මොවුන්ගේ මේ නව ව්‍යාපෘතිය දැනට ලෝකයේ පවතින ඉහලම මට්ටමේ ආරක්ෂක පද්ධතියක් නිෂ්පාදනය කරන්නට සමත්වෙලා තියනවා. මේ යන්ත්‍ර නුදුරු අනාගතයේ දී ඇමරිකාවේ පොලිස් බල ඇණි තුල දැකගැනීමට ඉඩ සැලසෙනවා.

Thursday 23 June 2016

11) ලෝකයේ වැඩිම ආයු කාලයක් ඇති සතුන් 10ක්...

අපි හැමෝම කැමති ගොඩක් කල් ජීවත් වෙන්න ලැබෙනවානම්. මොන මොන ප්‍රශ්න අපේ ජීවිතයට ආවත් අපි හැමෝම කැමති මේ ජීවිතේ පුළුවන් කාලයක් උපරිමයෙන් ගත කරන්නයි. සත්ව ලෝකය හරි පුදුමයි නේද? සතෙක් වෙලා හිටියත් මිනිසුන් වන අපට වඩා වැඩි කාලයක් මේගොල්ලෝ මේ ලෝකේ දකිනවා.

10) ඔබට ඉක්මනින් තරහා යනවද??එහෙනම් ඔබේ මොලය කුඩා විය හැකියි....

අපි හැමෝටම මොනයම් හේතුවක් නිසා හෝ තරහ යන එක සාමාන්‍ය දෙයක්. නමුත් අපි අතර සිටින සමහරක් දෙනෙක් ට අසාමාන්‍ය විදියට තරහ යන්න පුළුවන්. මෙසේ කිපිමට සමහර විට හේතුවක් ද නැති තරම්. විද්‍යාඥයන් පිරිසක් විසින් මෑතක දී සිදුකල පර්යේෂණයකින් අනාවරණය වී තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන් IED (intermittent explosive disorder) සහ ඔවුන්ගේ මොලයේ ධුසර(grey matter) ද්‍රව්‍ය ප්‍රමාණය අඩුවීම අතර සම්බන්ධයක් පවතින බවයි. ඔවුන් විසින් කර ඇති පර්යේෂණ වලට අනුව ඔවුන්ට පෙනී ගොස් තිබෙන්නේ ඉක්මනින් තරහ යන පුද්ගලයන් ගේ මොළයේ හැඟීම් පාලනය කරන ප්‍රදේශ වල grey matter අඩු බවයි.

09) Yamaha සමාගම මෝටර් බයික් ධාවනය කල හැකි රොබෝවෙක් සාදයි....

මෝටර් සයිකල් ලොවේ දැවැන්තයකු වන ජපානයේ Yamaha මෝටර් සයිකල් සමාගම මේ දිනවල උත්සාහ කරමින් සිටින්නේ මෝටර් සයිකල් ධාවන ශුරයන් අනුගමනය කල හැකි රොබෝවෙකු නිර්මාණය කිරීමටයි. මෙවර Tokyo මෝටර් රථ ප්‍රදර්ශනයෙඩ් ඔවුන් සිය නවතම නිර්මාණය එළිදැක්වූවා. ඔවුන් මෙය Motobot (මොටෝබෝට්) ලෙස නම් කර තිබෙනවා. මෙය මෝටර් සයිකලයක් ධාවනය කරන මිනිසෙකුට සමාන රෝබෝ යන්ත්‍රයක්.

08) බින්දුවේ බලේ.....

                                                   Image result for zero




බින්දුවේ අගය ඉහළ යන අංක නාමාවලිය....

 එකට පසුව,


  • බින්දු නවයක් නම් බිලියනය 
  • බින්දු දොළහක් නම් ට්‍රිලියනය
  • බින්දු පහළොවක් නම් ක්වාඩ්ට්‍රිලියනය
  • බින්දු දහඅටක් නම් ක්වින්ට්‍රිලියනය
  • බින්දු විසිඑකක් නම් සේක්ස්ට්‍රිලියනය
  • බින්දු විසිහතරක් නම් සේප්ටිලියනය

Wednesday 22 June 2016

07) ෆේස්බුක් ඇඩික්ෂන්, ෆේස්බුක් උන්මාදනීය රෝගයකි...

ෆේස්බුක් ඇබ්බැහි වී සිටින්නන්ගෙන් වැඩි දෙනා වයස අවුරුදු 18ත් 34ත් අතර කාන්තාවෝ වෙති.

ලොව ප්‍රකට සමාජ සමීක්ෂණ ආයතන බොහේමයක් විසින් පෙන්වා ඇත්තේ ෆේස්බුක් වෙබ් අඩවියට පිවිසීම දැන් උන්මාදයක් බවට පත්ව ඇති බවයි.

Oxyge
n Media විසින් මෙය ගැන මුලින්ම සමීක්ෂණ පවත්වා එළිදරව් කළේ ෆේස්බුක් වෙත පැමිණෙන සෙනනඟ අතරින්, අවු: 18ත් 34ත් අතර කාන්තාවන් බවය. ඒ අතරින් සීයයට 57ක් පවසා ඇත්තේ, ඔවුන්ගේ සැබෑ ජීවිතයේ දී යහලු මිත්‍රයින් මුහුණට මුහුණ හමුවී කතා කරනවාට වඩා ෆේස්බුක් හරහා යහලු මිත්‍රයින් ඇසුරු කිරීමට හැකි බවයි. තවත් සියයට 39 දෙනෙක් පවසා ඇත්තේ ඔවුන් සැබැවින් ම ෆේස්බුක් වෙත ඇබ්බැහි වී ඇති බවයි. උදෑසන මුහුණ සෝදන්නටත් කලින් ෆේස්බුක් වෙත පිවිස මිතුරු මිතුරියන්ගේ අලුත් අරංචි සොයා බලන කාන්තාවෝ, රෑ මැදියමට පවා නැඟිට ෆේස්බුක් යන්නියෝ වෙති.

06) අනාගත හෙට ලොවේ ජංගම දුරකතන....

මේ වන විට ලෝකයේ මහා පෙරළියක් කළ ජංගම දුරකථනය කෞතුක භාණ්ඩ බවට පත් කිරීමට නිෂ්පාදකයන් සැරසී සිටී. මොකද, ඉදිරියේ දී වෙළඳපොලට එන්නට ලෑස්ති කොට ඇති අලුත් මෝස්තරයේ ජංගම දුරකථන ගැන එළිදරව් වීමට පටන් ගෙන ඇති නිසා ය. අපි දැන් සොයා බලමු ඒ ජංගම දුරකථන කිහිපයක් ගැන විස්තර,

05) ඩයිනෝසරයෙකුත් නෙවේ...කිබුලෙකුත් නෙවේ....

                                             

අමුතු සතෙක් 
                මිනිසුන් පහළ වීමට පෙර වසර මිලියන 230කත පෙර අතීතයේ අද බාසිලෝනා යනුවෙන් හැදින්වෙන නගරය අයත් ප්‍රදේශයේ වාසය කර ඇත්තේ,ඩයිනෝසරයෙකුද නොවන කිබුලෙකුද නොවන අමුතු සත්වයෙකි.මේ සත්වයා ගැන පසුගියදා ලොවට අනාවරණය වුයේ ඌ ඉතිරි කර ගිය පොසිලකරණයට ලක් වුනු පා සලකුනකිනි.

Thursday 16 June 2016

04) මිනිස් මොලයේ වදන් කෝෂය සිතියමකට නැගෙයි.....

ස්වාභාවධර්මයේ අග්‍රගන්‍ය නිර්මාණ අතර මිනිසා යනු සුවිශේෂී නිර්මාණයකි.මිනිස් මොලයට සම කල හැකි හෝ අභියෝග කල හැකි කිසිවක් මිනිසා විසින් හෝ ස්වභාවධර්මය විසින් මෙතෙක් නිර්මාණය කර නොතිබීම එයට හේතුවයි.කැලිෆෝනියා සරසවියේ පර්යේෂණ කණ්ඩායමක් විසින් පසුගිය දිනක MRI දත්ත උපයෝගී කරගනිමින් මිනිස් මොලයේ මෙම අසමසම ක්‍රියාකාරිත්වය පිලිබදව පුළුල් පර්යේෂණයක් සිදුකරන ලද අතර අප අදහස් ප්‍රකාශ කිරීමට යොදාගන්න භාෂාවන් සම්බන්ධයෙන් මොලය සංවිධානය වී ඇති ආකාරය පිලිබදව සොයාබැලීම පර්යේෂණ කණ්ඩායමේ අරමුණ විය.මෙම පර්යේෂණ තුල මිනිස් මොලයේ විවිධ පරාසයන් පැහැදිලිව හුවා දැක්වීම සදහා වැඩි තිව්රතාවයක් සහිත වර්ණ භාවිතා කර ඇති අතර ඔවුන් විසින් මෙය නම් කර ඇත්තේ " Semantic Atlas" ලෙසය.

Friday 10 June 2016

03) Pishing page ලේසියෙන්ම හදාගන්න කියාපු භාණ්ඩය...

මම අදත් ඔයාලට පොඩි tool එකක් දෙන්න තමා යන්නේ..මේකෙන් ඔයාලට පුලුවන් ගොඩක් වෙබ් අඩවි වලට phishing page ලේසියෙන්ම generate කරගන්න..

Download Link 



02) Text to Audio converter එකක් අපිම හදාගනිමු...


ඔන්න අපි අදත් Aluth Trick එකක් තමා ඔයාලට දෙන්න යන්නෙ.අපි අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද අපි ටයිප් කරන දේ ඕඩියෝ වෙලා ඇහෙන සොෆ්ට්වෙයා එකක් හදාගන්න විදිහ.හරිම පහසුයි.මේකට අපිට අවශ්‍ය වෙන්නෙ Notepad එකයි පොඩි codes ටිකකුයි විතරයි.හරි....අපි වැඩේට බහිමු.

01) අඳුරු පදාර්ථය ගැන - (Dark Matter)

         

මන්දාකිණි හා මන්දාකිණි පොකුරු පිළිබඳව දීර්ඝ කාලීනව අධ්‍යයනයේ යෙදුණු Fritz Zwicky විසින් මන්දාකිණි පොකුරු පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් වැදගත් කරුණක් ප‍්‍රකාශ කරන ලදී. (1933 දී) මොහු පැවසුවේ විශාල මන්දාකිණි වල දීප්තියෙන් පැවසෙන එහි ස්කන්ධයට වඩා මන්දාකිණි හා මන්දාකිණි පොකුරු සත්‍ය ලෙස ස්කන්ධයෙන් වැඩි බවයි. ඔහු මේ බව නිරීක්‍ෂණාත්මකව පෙන්වූයේ විශාල මන්දාකිණි වල භ‍්‍රමණය අනුව භෞතික විද්‍යා නියම වලින් ගණනයෙන් ලැබෙන මන්දාකිණියේ හෝ මන්දාකිණි පොකුරේ ස්කන්ධය (භ‍්‍රමණ වක‍්‍ර මූලධර්මය – Rotational Curves Principle) මන්දාකිණියේ හෝ මන්දාකිණි පොකුරේ දීප්තිය අනුව ගොඩනැගෙන (දීප්ත පොකුරු ක‍්‍රමය –Luminosity Cluster Method)  එහි ස්කන්ධයට වඩා අගයෙන් බොහෝ සෙයින් වැඩිවීමයි.මෙසේ මන්දාකිණි වල දීප්තියට වඩා පැවසෙන ස්කන්ධය වැඩිවීමට හේතුව ලෙස මොහු ප‍්‍රකාශ කරන ලද්දේ මන්දාකිණි හා මන්දාකිණි පොකුරු වැනි විශාල පද්ධති වල දෘශ්‍ය පදාර්ථ මෙන්ම අපට නොපෙනෙන අදෘෂ පදාර්ථ විශේෂයක් පැවතිය හැකි බවත්ය.