Thursday 23 June 2016

08) බින්දුවේ බලේ.....

                                                   Image result for zero




බින්දුවේ අගය ඉහළ යන අංක නාමාවලිය....

 එකට පසුව,


  • බින්දු නවයක් නම් බිලියනය 
  • බින්දු දොළහක් නම් ට්‍රිලියනය
  • බින්දු පහළොවක් නම් ක්වාඩ්ට්‍රිලියනය
  • බින්දු දහඅටක් නම් ක්වින්ට්‍රිලියනය
  • බින්දු විසිඑකක් නම් සේක්ස්ට්‍රිලියනය
  • බින්දු විසිහතරක් නම් සේප්ටිලියනය
  • බින්දු විසිහතක්  නම් ඔක්ටිලියනය
  • බින්දු තිහක් නම් නන්නිලියනය
  • බින්දු තිස්තුනක් නම් ඩේසිලියනය
  • බින්දු තිස්හයක් නම් අන්ඩේසිලියනය
  • බින්දු තිස්නවයක් නම් ඩුවොඩේසිලියනය
  • බින්දු හතලිස්දෙකක් නම් ට්‍රේඩේසිලියනය
  • බින්දු හතළිස්පහක් නම් ක්වට්ටුඔඩේසිලියනය
  • බින්දු හතලිස්අටක් නම් ක්වින්ඩේසිලියනය
  • බින්දු පනස්එකක් නම් සේක්ස්ඩේසිලියනය
  • බින්දු පනස්හතර නම් සේප්ටෙන්ඩේසිලියනය
  • බින්දු පනස්හත නම් ඔක්ටෝඩේසිලියනය
  • බින්දු හැට නම් නොවෙම්ඩේසිලියනය
  • බින්දු හැටතුන නම් විජින්ටිලියනය
  • බින්දු සියක් නම් ගූගල් හෙවත් ගූගොල්
  • බින්දු තුන්සියතුන නම් සෙන්ටිලියනය
  • බින්දු දාහ නම් ගූගල්ප්ලේක්ස්

No comments:

Post a Comment