Friday 10 June 2016

02) Text to Audio converter එකක් අපිම හදාගනිමු...


ඔන්න අපි අදත් Aluth Trick එකක් තමා ඔයාලට දෙන්න යන්නෙ.අපි අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද අපි ටයිප් කරන දේ ඕඩියෝ වෙලා ඇහෙන සොෆ්ට්වෙයා එකක් හදාගන්න විදිහ.හරිම පහසුයි.මේකට අපිට අවශ්‍ය වෙන්නෙ Notepad එකයි පොඩි codes ටිකකුයි විතරයි.හරි....අපි වැඩේට බහිමු.


1.මුලින්ම ඔයාගෙ පරිගණකයේ notepad එක open කරගන්න.

2.දැන් මං පහළ දාල තියන කෝඩ්ස් ටික notepad එකට copy කරල paste කරගන්න.

Dim msg, sapi
msg=InputBox("Enter your text for conversion–www.techvorm.com","TechVorm Text-To-Audio Converter")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak msg

3.දැන් ඒ කෝඩ්ස් ගහපු notepad එක කැමති නමක් දාලා .vbs කියලා save කරන්න.(ex:-aluthtricks.vbs)

හරි....දැන් අපි සොෆ්ට්වෙයා එක නිර්මාණය කරලා අවසන්.අපි දැන් ඒක run කරලා බලමු.
හරි දැන් ඔතන text box එකේ ඔයාලා කැමති දෙයක් ටයිප් කරල ok කරන්න.දැන් ඔයාලා ටයිප් කරපු දේ ඕඩියො වෙලා ඇහෙනවා නේද???

No comments:

Post a Comment